අප ධනාත්මක ශ්‍රී ලංකාවක් උදෙසා වූ ශ්‍රී ලාංකික සමුහයයි. අපගේ මව්බිම කෙරෙහි වූ කොන්දේසි විරහිත මාමකත්වය අප සමුහයේ අනන්‍යතාවයි.
ජාතික ප්‍රගතිය සහ පුරවැසි ප්‍රගතිය සාක්ෂාත් කරගත හැක්කේ දේශපාලන හා වාර්ගික භේදවලින් ඔබ්බට, සමගියෙන්, එකට ගමන් කළහොත් පමණක් යන මූලධර්මය අපට මඟ පෙන්වයි.
සියලුම පුරවැසියන්ට සමාන අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලංකාව සෞභාග්‍යයේ මාවතක ගමන් කරන බව අපි තරයේ විශ්වාස කරමු.
නව ධනාත්මක ශ්‍රී ලංකාවක් දැනටමත් අප වෙත උදාවෙමින් පවතී! අපි එය දකිනවා! අපට එය දැනෙනවා!
අපගේ දුක්ඛිත මෑත අතීතයෙන් පාඩම් ඉගෙන ගත් අපි, අපගේ සමාජයට බාධා කරන සියලු නිෂේධාත්මක හා පසුගාමී බව අත්හැරීමට කැපවී සිටිමු.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එතුමාගේ නායකත්වයසමග වසර 2ක කාලයකදී අසාර්ථක රාජ්‍යයක් පෙරළා ශුභවාදී ස්ථාවර රටක් බවට පත් කිරීමට සමත් විය.
අපේගේම අභිලාෂයන් ඇති රටේ, ධනාත්මක ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට තව බොහෝ දුර යා යුතුව තිබේ.
ධනාත්මක අප ඒ කරා ගමන් කල යුතුව ඇත.
ජාතික සමගිය පෙරදිව ධනාත්මක ශ්‍රී ලංකාවක් වෙත පියගැනීම උදෙසා ජනපති රනිල් වික්‍රමසිංහගේ දුරදර්ශි නිර්පාක්ෂික ස්ථාවර පාලනය අත්‍යවශ්‍යම කාලයයි.
අපේ රට ස්ථාවරත්වයට සහ සැමට තිරසාර සෞභාග්‍යයක් කරා ගෙන යාමේ මෙහෙයුමට රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට අපගේ ධනාත්මක ශ්‍රී ලංකාවක් සදහා සහයෝගය දැක්වීම අපගේ ප්‍රධානතම අරමුණයි, ප්‍රතිඥාවයි.
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින අතර අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිමු.
ඔබ මෙම අරමුණ විශ්වාස කරන්නේ නම්, ඔබ ධනාත්මක ශ්‍රී ලාංකිකයෙක් නම්, ඔබ අප හා එක්වන්න.
අපගේ දේශප්‍රේමී ජවසම්පන්න ව්‍යාපාරයේ කොටස්කරුවන් වන්න.
අපගේ ප්‍රජාවට සම්බන්ධ වීමෙන් අපගේ අරමුණට සම්බන්ධව සිටින්න
Positive Sri Lanka ඔබට අපගේ වෙබ් අඩවියේ වඩා හොඳ සංචාලන අත්දැකීමක් ලබා දීමට කුකීස් භාවිතා කරයි. ඔබ සංචාරය දිගටම කරගෙන ගිය වහාම, ඔබ කුකීස් ප්‍රතිපත්තිය පිළිගන්නා බව අපි උපකල්පනය කරමු. අපි මෙතනින් භාවිතා කරන කුකී ප්‍රතිපත්තිය ගැන තව දැනගන්න.