ධනාත්මක අනාගතයක්‌ වෙනුවෙන් ඉදිරි දැක්මක්!

ධනාත්මකව හිතන ඔබ සැමට ආයුබෝවන්!

අපේ ආදරණීය මව්බිම ධනාත්මක සහ විචිත්‍රවත් ස්ථානයක් බවට පත් කරන්නේ කෙසේද ද යන්න පිළිබඳ ඔබේ අදහස් සහ අත්දැකීම් බෙදා ගැනීමට ඔබට අප ආරාධනා කරමු.🥹

ඔබේ සිතිවිලි අපට වඩාත් වැදගත්! ලෝකයට අප ගැන ඇසීමට සහ දැනගැනීමට පහත මාතෘකාව පිළිබඳ ඔබේ අදහස් ලෝකයට දැකීමට ඉඩ දෙන්න: "ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත්ම ධනාත්මක දෙය ලෙස ඔබ දකින්නේ කුමක්ද?"

ඔබගේ අදහස්, ඡායාරූප, හෝ වීඩියෝ අප සමඟ බෙදා ගන්න, වැඩිම කැමැත්ත ලබා ගත් පළමු 1000 දෙනා සඳහා විචිත්‍රවත් ටී-ෂර්ට් එකක් ලැබෙනු ඇත, එසේම ඔබ අපගේ 'ධනාත්මක ශ්‍රී ලංකා' ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස ද අප ඇතුලත් කරගනු ලැබේ.

සහභාගී වන ආකාරය:

  1. අද ශ්‍රී ලංකාවේ තිබෙන ධනාත්මකම අංශය ගැන සිතන්න
  2. ඔබගේ අදහස කමෙන්ට්ටුවක්, ඡායාරූපයක් හෝ වීඩියෝවක් ආකාරයෙන් ඉදිරිපත් කරන්න - ඔබට මෙම එක් මාධ්‍යයක් හෝ තුන ම තෝරා ගත හැකියි.
  3. සියලු සමාජ මාධ්‍ය තුළ එම නිර්මාණයේ සැබැඳිය (link) බෙදාගැනීමෙන් ඔබේ නිර්මාණය සඳහා කැමැත්ත පළකිරීමට ඔබේ මිතුරන් සහ පවුලේ අයව දිරිමත් කරන්න.
  4. 4. වැඩිම කැමැත්ත පළකිරීම් (likes) ප්‍රමාණයක් ලබා ගන්නා ඇතුළත් කිරීම් 1000ට විශේෂ සන්නාම සහිත ටී ෂර්ට් එකක් ලැබෙන අතර ස්වයංක්‍රීයව Positive Sri Lanka සාමුහිකයේ නිල සාමාජිකයන් බවට පත්වේ.

නියම සහ කොන්දේසි

තවත් කියවන්න

Positive Sri Lanka ඔබට අපගේ වෙබ් අඩවියේ වඩා හොඳ සංචාලන අත්දැකීමක් ලබා දීමට කුකීස් භාවිතා කරයි. ඔබ සංචාරය දිගටම කරගෙන ගිය වහාම, ඔබ කුකීස් ප්‍රතිපත්තිය පිළිගන්නා බව අපි උපකල්පනය කරමු. අපි මෙතනින් භාවිතා කරන කුකී ප්‍රතිපත්තිය ගැන තව දැනගන්න.