🚀 ධනාත්මක ශ්‍රී ලංකාවක් සඳහා සියලුම දෙනා එකතු වෙන්න!
ඉදිරියට යන රටක් ගැන ඔබ විශ්වාස කරනවාද? අපිත් විශ්වාස කරනවා! අපි එක්ව අපේ දියුණුව සමරමු. වසර දෙකක් තුළ ඇදහිය නොහැකි කාර්යයක් ඉටු කළ අපේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ ඔබේ හොඳම වීඩියෝ සංස්කරණය නිර්මාණය කිරීමට අපි ඔබට ආරාධනා කරමු. ඔබගේ වීඩියෝ අපගේ සමාජ මාධ්‍යවල බෙදාගැනීමෙන් ඔහුගේ වෙහෙස මහන්සිය සහ කැපවීම ප්‍රදර්ශනය කරමු.
මෙය ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම මිස පසුපසට ගෙන යාමක් නොවේ. අපේ ජාතියේ ප්‍රගමනග වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා අපගේ සහයෝගය සහ කෘතඥතාව පළ කරමු! 🙌
ඔබේ වීඩියෝ සංස්කරණ සැප්තැම්බර් 10 වැනිදාට පෙර [email protected] වෙත යොමු කරන්න, අපි එක්ව කටයුතු කරමු!
#PositiveSriLanka #SupportRanil
අපගේ ප්‍රජාවට සම්බන්ධ වීමෙන් අපගේ අරමුණට සම්බන්ධව සිටින්න
Positive Sri Lanka ඔබට අපගේ වෙබ් අඩවියේ වඩා හොඳ සංචාලන අත්දැකීමක් ලබා දීමට කුකීස් භාවිතා කරයි. ඔබ සංචාරය දිගටම කරගෙන ගිය වහාම, ඔබ කුකීස් ප්‍රතිපත්තිය පිළිගන්නා බව අපි උපකල්පනය කරමු. අපි මෙතනින් භාවිතා කරන කුකී ප්‍රතිපත්තිය ගැන තව දැනගන්න.