ධනාත්මක අනාගතයක්‌ වෙනුවෙන් ඉදිරි දැක්මක්!

තවත් කියවන්න

ශ්‍රී ලංකාව පිළිබඳ වඩාත්ම ධනාත්මක දෙය ලෙස ඔබ දකින්නේ කුමක්ද?
තවම අදහස් නොමැත. ඔබේ අදහස දැන් ප්‍රකාශ කරන්න!


අපි අපේ රට වෙනුවෙන් සමගියෙන් ප්‍රගතිය සඳහා එකට වැඩ කරන සමාන අදහස් ඇති ධනාත්මක ශ්‍රී ලාංකිකයන්ගේ ව්‍යාපාරයකි. අපි විවිධ අභියෝගවලට මුහුණ දුන් නමුත් දැන් අපේ රටේ සියලු පුරවැසියන්ට සමාන අවස්ථා ලබාදෙමින් සමෘද්ධිය කරා ගමන් කරමින් සිටින්නේ සර්ව ශුභවාදී මෙන්ම ස්ථාවර නායකත්වය නිසාය. ශ්‍රී ලාංකිකත්වය පිළිබිඹු කරීමට ධනාත්මක වීම තරම් කිසිවක් නැත. අපගේ ධනාත්මක ශ්‍රී ලංකා ව්‍යාපාරයට සම්බන්ධ වන්න - සමගියෙන් යුතුව ප්‍රගතිය සඳහා.

Positive Sri Lanka ඔබට අපගේ වෙබ් අඩවියේ වඩා හොඳ සංචාලන අත්දැකීමක් ලබා දීමට කුකීස් භාවිතා කරයි. ඔබ සංචාරය දිගටම කරගෙන ගිය වහාම, ඔබ කුකීස් ප්‍රතිපත්තිය පිළිගන්නා බව අපි උපකල්පනය කරමු. අපි මෙතනින් භාවිතා කරන කුකී ප්‍රතිපත්තිය ගැන තව දැනගන්න.